8 ශ්‍රෙණියේ සියළුම සිසුන් මෙම අනපේක්ෂිත නිවාඩු සමය තුල පහත ක්‍රියාකාරකම් වල නිරත වී තම හැකියාවන් ඔප් නංවා ගන්න
1) ඉතිහාසය , බුද්ධධර්මය , භූගෝල විද්‍යාව , විද්‍යාව , පුරවැසි අධ්‍යාපනය වැනි විෂයන් අනිවාර්යෙන්ම කෙටි සටහන් ලියන්න. ( සිංහල මාධ්‍යය/ ඉංග්‍රිසි මාධ්‍යය )
2) සිංහල මාධ්‍යය/ ඉංග්‍රිසි මාධ්‍යය දෙකෙන්ම ප්රවෘත්ති නරඹන්න
3) දෙමාපියන්ගේ සහය ඇතිව කාලසටහනක් සකස් කොට ගෙන ඒ අනුව කටයුතු කරන්න.
4) සෑම දිනකම පෙ.ව 6.00 ට හෝ ඊට පෙර අවදිවන්න.
5) අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් වලකින්න
6) දෙමාපිය උපදෙස් පිලිපදින්න.
ඔබ සැමට ජය !!! බුදු සරණයි